FAST NEWS

24×7 Around the Globe

පොලිස් කොස්තාපල්වරුන්ට උසස් වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසර 10 ක කාලයක් උසස්වීම් නොලබා සිටින පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More