FAST NEWS

24×7 Around the Globe

තේ අස්වැන්න ඉහළ නැංවීමට තාක්ෂණික පැකේජයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තේ වගාවේ අස්වනු ඉහළ නැංවීමට තාක්ෂණික පැකේජයක් ක්‍රියාවට නැංවීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සැළසුම් කර ඇත.

Read More