FAST NEWS

24×7 Around the Globe

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

Read More