FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

Read More

ගුරු – විදුහල්පති වර්ජනය අඛණ්ඩව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාකච්ඡාවකින් අනතුරුව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති මාර්ගගත වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා පත් කර තිබෙනවා.

Read More