FAST NEWS

24×7 Around the Globe

ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ගැසට් කරයි [GAZZERT]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -නව පාර්ලිමේතුව සඳහා පත්වන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

බන්ධනාගාර රැඳවියන් බැලීමට අදාළ වන තීන්දුව අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (10) දිනය තුළ ගැනීමට නියමිතය.

Read More

ජාතික ලැයිස්තු සකස් කිරීම අද අවසන් අදියරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දේශපාලන පක්ෂ කිහිපයක් අද(10) එම ලැයිස්තු සකස් කර අවසන් කිරීමට නියමිතය.

Read More