යොවුන් රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකා උපාධිය ගත් අවස්ථාව මෙන්න..

යොවුන් රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකා උපාධිය ගත් අවස්ථාව මෙන්න..

මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක් වන යොවුන් රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකා එංගලන්තයේදී වැඩිදුර අධ්‍යාපන කටයුතු සියල්ල නිමා කරමින් පෙරේදා(16) දිනයේ සිය උපාධිය ලබාගෙන තිබේ.

ඇය එංගලන්තයේ ක්‍රේම්බිජ් සරසවියේ “බයෝ මෙඩිකල් සයන්ස්” වලින් සිය උපාධිය සම්පූර්ණ කරන ලදි.

ඡායාරූප පහතින්..