රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු සමුගනි (කෝපි කඩේ අබිලිං)

රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු සමුගනි (කෝපි කඩේ අබිලිං)

ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය ශිල්පියෙකු වන චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා (කෝපි කඩේ අබිලිං) අද (15දා) උදෑසන ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

 
ශ්වසන රෝගයක් උත්සන්න වීමත්, හෘද රෝගී තත්ත්වයත් හේතුවෙන්  ඒ මහතා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.