
දික්වැල්ලගේ නර්තනයෙන් හැඩවුණු ප්‍රියන්ජන්ගේ මංගල සාදය… (ඡායාරූප)
පසුගියදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන අශාන් ප්‍රියන්ජන් අතිනත ගැනීම සිදුවූ අතර එම උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ක්‍රීඩකයින් ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ පැරණි ක්‍රීඩකයින්ද පැමිණ සිටිනු දක්නට ලැබුණි.
කෙසේ වෙතත් එහිදී කාගේත් වැඩි අවධානය දිනාගැනීමට සමත් වුණේ නිරෝෂන් දික්වැල්ල වන අතර ඒ, එහිදී ඔහු ඉදිරිපත්කල අපුරු නර්ථනය නිසාවෙනි.
ඡායාරූප පහතින්..
















