දික්වැල්ලගේ නර්තනයෙන් හැඩවුණු ප්‍රියන්ජන්ගේ මංගල සාදය… (ඡායාරූප)

දික්වැල්ලගේ නර්තනයෙන් හැඩවුණු ප්‍රියන්ජන්ගේ මංගල සාදය… (ඡායාරූප)

පසුගියදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන අශාන් ප්‍රියන්ජන් අතිනත ගැනීම සිදුවූ අතර එම උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ක්‍රීඩකයින් ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ පැරණි ක්‍රීඩකයින්ද පැමිණ සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් එහිදී කාගේත් වැඩි අවධානය දිනාගැනීමට සමත් වුණේ නිරෝෂන් දික්වැල්ල වන අතර ඒ, එහිදී ඔහු ඉදිරිපත්කල  අපුරු නර්ථනය නිසාවෙනි.

ඡායාරූප පහතින්..

18058034_1379895532049441_5247245995398364911_n

18119415_1379773862061608_2943509832185972592_n

18119419_1379789038726757_8548280074753270909_n

18119537_1379759992062995_8908309240029972365_n

18119555_1379802138725447_2643306730268454121_n

ashann-priyanajan

large_18157142-1379760095396318-8846043190825033151-n

large_18157676-1379862415386086-3062237511234133293-n

large_18157816-1379868068718854-1779979963674243492-n

large_18157865-1379815425390785-4319133254304633796-n

large_18157868-1379860072052987-6311816683797766494-n

large_18193770-1379857642053230-5617352052573060955-n

large_18195162-1379851392053855-5910167724187320610-n

large_18198458-1379803025392025-7537938955266627411-n

niroshan-dickwella-dance-ashan-priyanjan-wedding-00

x51e5ff4e3

 

 

CATEGORIES