Tag: පාර්ලිමේන්තු මන්ත්රීවරුන්
සමන් රත්නප්රිය අද මන්ත්රීධූරයේ දිව්රුම් දෙයි
(ෆාස්ට් නිව්ස් | කොළඹ) - පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස සමන් රත්නප්රිය දිවුරුම්දීම අද (05) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ. (more…) Read More
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස සමන් රත්නප්රියගේ නම ගැසට් කෙරේ
(ෆාස්ට් නිව්ස් | කොළඹ) - එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා සමන් රත්නප්රිය තෝරා පත් කර ... Read More
අද (07) පෙරවරුවේ මන්ත්රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවෙයි…
කාර්මික දෝශයක් හේතුවෙන් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 12 ක් පමණ විනාඩි 15 ක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිරවී සිටි බව ... Read More
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ක්රියාකාරිත්වය සම්බන්ධ වැඩමුළුවක් අද…
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ක්රියාකාරිත්වය පිළිබඳ වූ වැඩමුළුව අද (12) ආරම්භ වීමට ... Read More