එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්  ශ්‍රී ලංකාවට ?

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ශ්‍රී ලංකාවට ?

Jun 30, 2016

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මේ වසරේ ශ්‍රී ලංකාවට එතියි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව ... Read More

ඩෙංගු රෝගය වසංගතයක් වූ දිස්ත්‍රික්ක 10ක්,5ක් දැඩි අවධානම්.

ඩෙංගු රෝගය වසංගතයක් වූ දිස්ත්‍රික්ක 10ක්,5ක් දැඩි අවධානම්.

Jun 30, 2016

දිස්ත්‍රික් 10ක ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්තවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට මරණ තිස්පහක් වාර්තා වන බැවින් ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ජනතාව වඩාත් ... Read More

පළාත් පාලන ආයතන 23 ක නිල කාලය කාලය ගැන විශේෂ සාකච්ඡාවක්.

පළාත් පාලන ආයතන 23 ක නිල කාලය කාලය ගැන විශේෂ සාකච්ඡාවක්.

Jun 30, 2016

පළාත් පාලන ආයතන 23 ක නිල කාලය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බැවින් එහි කාලය තවදුරටත් දීර්ඝ කරන්නේද නැතහොත් කොමසාරිස්වරයෙකු යටතට පත්කරන්නේ ද යන්න ... Read More

ජූලි මස 3දා මධ්‍යම රාත්‍රියේ සිට ලංකාව පුරා බස් වර්ජනයේ.

ජූලි මස 3දා මධ්‍යම රාත්‍රියේ සිට ලංකාව පුරා බස් වර්ජනයේ.

Jun 30, 2016

‍බස් ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව අවසර නොදීම ඇතුළු බස් කර්මාන්තයට බලපාන කරුණු කිහිපයක් මුල් කර ගෙන ජූලි මස 3දා මධ්‍යම රාත්‍රියේ සිට ලංකාව පුරා පෞද්ගලික ... Read More

මාලඹේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජාත්‍යන්තරයට පැමීණල්ලක් !

මාලඹේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජාත්‍යන්තරයට පැමීණල්ලක් !

Jun 30, 2016

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදුකෙරෙන සෘජු හා වක්‍ර දේශපාලන බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තුවන බව රජයේ වෛද්‍ය ... Read More

සියදිවි නසා ගැනීමට තැත්කළ නියෝජ්‍ය ඇමති පාලිත රෝහලේ.

සියදිවි නසා ගැනීමට තැත්කළ නියෝජ්‍ය ඇමති පාලිත රෝහලේ.

Jun 30, 2016

එකසත් ජාතික පක්ෂ කලුතර දිස්ත්‍රීක්  පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර ඇති වාර්තා වේ. මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරත වූ ... Read More

“වධ හිංසාවට තිත” පා ගමනට ජනපති එක්වෙයි.

“වධ හිංසාවට තිත” පා ගමනට ජනපති එක්වෙයි.

Jun 30, 2016

"වධ හිංසාවට තිත" තේමාව යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කොට තිබූ පා ගමනට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) පෙරවරුවේ ... Read More

මින් ඉදිරියට තමාගේ දේශපාලන නායකයා කවුදැයි SF කියයි.

මින් ඉදිරියට තමාගේ දේශපාලන නායකයා කවුදැයි SF කියයි.

Jun 30, 2016

මින් ඉදිරියට තමාගේ දේශපාලන නායකයා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ ... Read More

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ගෝලීය වර්ධනයට බලපෑමක්.

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ගෝලීය වර්ධනයට බලපෑමක්.

Jun 30, 2016

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ගෝලීය වර්ධනයට දිගු කාලීන බලපෑම් එල්ල කරන්නක් බව ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මහා ... Read More

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්.

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්.

Jun 30, 2016

දෙමළ ජාතික සන්ධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටින නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසදුරෙයි ... Read More