Category: ක්‍රීඩා

කාන්තා මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

කාන්තා මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

- Dec 6, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිටර් 5000 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ... Read More

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

- Dec 5, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -   නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වන දිනය අදයි.  (more…) Read More

කි‍්‍රකට් සම්මාන උළලේ වසරේ කී‍්‍රඩකයා කාගෙත් කතාබහට [PHOTOS]

කි‍්‍රකට් සම්මාන උළලේ වසරේ කී‍්‍රඩකයා කාගෙත් කතාබහට [PHOTOS]

- Dec 4, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - මෙවර කි‍්‍රකට් සම්මාන උළලේදී වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සඳහා සම්මානයක් පිරිනැමීම සිදු නොකිරීම කාගේත් කතාබහට ලක් ... Read More

2019 බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසීට

2019 බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසීට

- Dec 3, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - 2019 වසරේ ක්‍රීඩකයාට හිමි බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ ලයොනල් මෙසී සමත් වුණා. ... Read More

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

- Dec 3, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන තරඟයේ ... Read More

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

- Dec 2, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - නේපාලයේ - කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ... Read More

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ

- Dec 1, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්ඩු නුවර පොකාරා හිදී අද ආරම්භ වේ (more…) Read More

යුරෝපා පාපන්දු තරගාවලියට සත්කාරකත්වය රුසියාවට ලබා දෙයි

යුරෝපා පාපන්දු තරගාවලියට සත්කාරකත්වය රුසියාවට ලබා දෙයි

- Nov 30, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - 2020 පැවැත්වීමට නියමිත යුරෝපා පාපන්දු තරගාවලියට සත්කාරකත්වය ලබාදීමට රුසියාව තීරණය කර ඇති බව යූරෝපා පාපන්දු ... Read More

පාකිස්තාන ටෙස්ට් තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය

පාකිස්තාන ටෙස්ට් තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය

- Nov 29, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - පාකිස්ථානය ක්‍රිකට් කණ්ඩායම සමඟ දෙසැම්බර් මස 11 දා වැනිදා ආරම්භ වීමට නියමිත තරග 2 කින් ... Read More

ලකුණු 4 කට දැවී යාම පිලිබඳව ස්ටීව් ස්මිත් කණගාටුවෙන්

ලකුණු 4 කට දැවී යාම පිලිබඳව ස්ටීව් ස්මිත් කණගාටුවෙන්

- Nov 28, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු ... Read More

ඇෆ්ගනිස්තාන – කොදෙව්වන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අදයි

ඇෆ්ගනිස්තාන – කොදෙව්වන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අදයි

- Nov 27, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) ලක්නව් හි ... Read More

BBC ක්‍රීඩා සම්මාන උළෙල දෙසැම්බරයේදි

BBC ක්‍රීඩා සම්මාන උළෙල දෙසැම්බරයේදි

- Nov 26, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - 11 වැනි වරටත් බී.බී.සී ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ක්‍රීඩා සම්මාන උළෙල දෙසැම්බර් 15වැනිදා එංගලන්තයේදී ... Read More

තීරණාත්මක පන්දුවාරයේදී කණ්ඩායම දිනවූ ඉසුරු උදාන

තීරණාත්මක පන්දුවාරයේදී කණ්ඩායම දිනවූ ඉසුරු උදාන

- Nov 25, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - Paarl Rocks කණ්ඩායම විසින් දකුණු අප්‍රිකානු Mzansi Super League තරඟාවලියේ Paarl Rocks කණ්ඩායම හා Cape ... Read More

මාර්තා ඇරබියන්ස් අබුඩාබි T 10 ශූරතාව දිනා ගනී

මාර්තා ඇරබියන්ස් අබුඩාබි T 10 ශූරතාව දිනා ගනී

- Nov 25, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - 2019 අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් ... Read More

ශීී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමට පළඟ ශූරතාව හිමිවෙයි

ශීී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමට පළඟ ශූරතාව හිමිවෙයි

- Nov 24, 2019

(ෆාස්ට් නිව්ස් | කොළඹ) - 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ සත්සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශීී‍්‍ර ... Read More