පසුගිය දිනවල ඉරාජ්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවෙන් අන්තර්ජාලය පුරා කතා බහට ලක්වුණ පියුමී හංසමාලි තවත් මියුසික් වීඩියෝවකින් රසිකයින් වෙත පැමිණ තිබේ.
ඒ, තාරුණ්‍යයේ ගායක දුශ්යන්ත් වීරමන්ගේ ‘ඔමරිලතා’ මියුසික් වීඩියෝව සඳහා රංගන දායකත්වය සපයමිනි.
මේ පිළිබඳව ඇය සිය නිළ ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක්ද තබා තිබේ.
ටිව්ටර් ගිණුමෙහි පණිවිඩය පහතින්..
වීඩියෝව පහතින්..










