FAST NEWS

24×7 Around the Globe

ලේඩි ගාගා තම රෝගය ගැන චිත්‍රපටයකින් පණිවුඩයක් දෙයි..

ජනප්‍රිය ගායිකාවක් වුණත් ලේඩි ගාගා මෑතකදී අන්තර්ජාලයේ වාර්තා වූ චිත්‍රපටයකින් තම රසික පිරිසට සමීප විය.

පසුගිය 08 වැනිදා තිරගත වූ එම චිත්‍රපටය නම්කර ඇත්තේ %ගාගා! ෆයිව් ෆූට් ටූ^ යනුවෙනි.

ෆිබ්රෝමියැල්ජියා නම් වූ රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙත පණිවුඩයක් ලබාදීමේ අරමුණෙන් ඇය මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කර තිබෙන බව පැවසේ.

මේ රෝගයෙන් ඇයද පීඩා විඳිමින් සිටින බැවින් මෙවැනි කාර්යයකට යොමු වී ඇති බවත් ඇය මෙහි නිෂ්පාදකවරිය ලෙස කටයුතු කරන බවත් සදහන්ය.