FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමේ නීතිමය කටයුතු ලබන වසර මුලදී ..

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමේ නීතිමය කටයුතු ලබන වසර මුලදී ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ප්‍රකාශ කර තිබේ.

අගමැතිනිය මේ බව සඳහන් කර ඇත්තේ යුරෝපා හවුලේ සභාපති ඩොනල්ඩ් ට්‍රස් සමඟ පැවති සාකච්ඡාවකදී ය.

එහිදී අනාවරණ වී ඇත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමේ කටයුතු වසර දෙකක ක්‍රියාවලියක් ලෙස සිදුවනු ඇති බව යි.