FAST NEWS

24×7 Around the Globe

FCIDය ‘මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ‘ පරික්ෂා කරයි.

කොළඹ – ගාලු පාරේ ගල්කිස්ස මිහිඳු මාවතේ දෙමහල් මන්දිරයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) පරීක්ෂා කැරිණි.
මෙම මන්දිරයේ ‘මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ‘ යනුවෙන් පුවරුවක් සවිකර තිබේ. එම නිවසේ කොටසක් ඉදිකැර අවසන් කර තිබේ. තවත් කොටසක් අවසන් කර නැති බව කියති.