රවීන්ද්‍ර රන්දෙණියට ආණ්ඩුකාර ධුරයක්

රවීන්ද්‍ර රන්දෙණියට ආණ්ඩුකාර ධුරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුකාරවරුන් දෙදෙනකු පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ බස්නාහිර පළාතට සහ උතුරු මැද පළාත සදහාය.

ඒ අනුව ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා බස්නාහිර ආණ්ඩුකාර වරයා ලෙස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සබරගමු පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතා පත්කරනු ඇති බවද සඳහන්ය.