විජේරත්න වරකාගොඩ නැවතත් විවාහ වෙයි [PHOTOS]

විජේරත්න වරකාගොඩ නැවතත් විවාහ වෙයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීන රංගන ශිල්පියෙකු සහ ගායන ශිල්පියෙකු ද වන විජේරත්න වරකාගොඩ සහ ඔහුගේ ආදරණිය බිරිඳ වන චිත්‍රා වරකාගොඩ ඊයේ (26) දිනයේ ඔවුන්ගේ 50 වන විවාහ සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේය.

ගල්කිස්ස මවුන්ට් ලැවිනියා හෝටලයේ පැවැත්වූ මෙම උත්සවයට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විශාල ප්‍රමාණයක් මෙන්ම දේශපාලනඥයින් රැසක්ද පැමිණ සිටියේය.