කෑගල්ලේ රිය අනතුරකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට
(ෆාස්ට් නිව්ස් | කෑගල්ල ) – කෑගල්ල පොලිස් වසමේ කොළඹ-මහනුවර ප්රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසල දී අද (20) අළුයම 5.30ට පමණ රිය අනතුරක් සිදුව කාන්තාවක් හා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.