බදු සහන ජනතාවට නොදෙන ආයතනවලට නීතිමයෙන් පියවර

බදු සහන ජනතාවට නොදෙන ආයතනවලට නීතිමයෙන් පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබා නොදෙන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ රජය විසින් ලබා දී ඇති බදු සහන ජනතාව වෙත නොලැබෙන බවට පැමිණිලි රැසක් මේ වන විට ලැබී ඇති බවයි.

CATEGORIES