
රනිල් වික්රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වේ
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු මන්ත්රි කණ්ඩායමට මේ බව නිල වශයෙන් දැනුම් දී තිබේ.