අගමැති පක්ෂ නායකයන්ව කැඳවයි

අගමැති පක්ෂ නායකයන්ව කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.  

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.