
ඉරානයේ තෙල් නිධියක් සොයාගැනේ
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉරානයේ බොරතෙල් බැරල් බිලියන 53 ක් අඩංගු නව තෙල් නිධියක් හමුවී ඇති බවට ඉරානය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි.
ඉරාන ජනාධිපති හසන් රවුහානි කියා සිටියේ දේශසීමාවට ආසන්න කුසෙස්තාන් ප්‍රදේශයේ කිලෝමීටර් 2400 ක භූමියක මීටර් 80ක් පොළොව අභ්‍යන්තරයට වන්නට මෙම බොර තෙල් නිධිය පවතින බවයි.