වෙඩි තැබීමේ සිද්ධියට එස්.බී ගෙන් කණස්සල්ල

වෙඩි තැබීමේ සිද්ධියට එස්.බී ගෙන් කණස්සල්ල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාගේ ආරක්ෂක අංශ නිළධාරීන් දෙදෙනෙකු විසින් ඊයේ (06) සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය කණගාටුව ප්‍රකාශකර තිබේ. 

තමන්ගේ ආරක්ෂක නිළධාරීන්ට හා ඊට සම්බන්ධ අනික් පිරිසට අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඔහු නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

අදාළ නිවේදනය පහතින් ,