ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අද (06) දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විය.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ අවධානය යොමුකළ යුතු තවත් ක්ෂේත්ර පිළිබඳ එහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් හට හෙට (07) දිනයේදී ඒ සඳහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම දැනුම් දුන්නේය.