රට ස්ථාවර කළ හැකි වන්නේ බිහිවන රජය අනුවයි – ගෝඨාභය [AUDIO]

රට ස්ථාවර කළ හැකි වන්නේ බිහිවන රජය අනුවයි – ගෝඨාභය [AUDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ගොඩනගන නව රජයක් යටතේ රටතුල ස්ථාවරත්ය ඇති කරන බව පවසයි.

තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය ලබා දී ඇති බව කන්තලේ නගරයේ ඊයේ (28) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.