ආලියා සහ රන්බීර් යුවළට සුභ මංගලම්

ආලියා සහ රන්බීර් යුවළට සුභ මංගලම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භට් සහ රන්බීර් කපූර් ගේ විවාහයට දින නියම වී තිබෙන බවට වාර්තා වේ.

ලබන වසරේ ජනවාරි 22 වැනිදා ඔවුන් දෙදෙනා සිය විවාහය සිදු කිරීමට නියමිතව අතර මෙය ඉතා සුබ නැකත් දිනයක් බව කපූර් පවුලෙන් වාර්තා වේ

ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයද මේ වනවිට නිකුත් කර තිබෙන අතර, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝද්පූර්හි දී පැවැත්වීමට නියමිතව වේ.