දේශපාලන ප්‍රචාරණය සදහා යුධ හමුදා ඡායාරූප යොදාගැනීම පිළිබදව පැමිණිල්ලක්

දේශපාලන ප්‍රචාරණය සදහා යුධ හමුදා ඡායාරූප යොදාගැනීම පිළිබදව පැමිණිල්ලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉරිදා පුවත්පතක දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සදහා වත්මන් යුධ හමුදාපතිවරයාගේ නම සහ ඡායාරූප යොදා ගනිමින් පළකරන ලද දැන්වීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

ජනාධිපතිවරණයක් පැවැත්වෙන මේ කාල සීමාව තුළ හමුදා නිල ඇදුම් යොදාගෙන සිදුකරන ලද මෙවැනි වෙළඳ දැන්වීම් හරහා මැතිවරණ නීති උල්ලංගණය කැන බවයි අදාළ පැමිණිල්ලෙන් සදහන් කර ඇත්තේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ආචාර ධර්ම සංග්‍රහයට පටහැනිව පළකරන ලද මෙම දැන්වීම කෙරෙහි මැතිවරණ කොමිසමෙහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධානය යොමුකර ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍ය අජිත්. පී පෙරේරා ලිපියක් මගින් සභාපතිවරයාට දැනුම් දී ඇත.

එම ලිපිය පහතින්,

එම වෙළද දැන්වීම පහතින් ,

CATEGORIES