ශ්‍රී ලංකා විස්සයි20 පිළ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

ශ්‍රී ලංකා විස්සයි20 පිළ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානයට එරෙහිව ලද තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා විස්සයි විස්ස පිළ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ.

තරගාවලියෙන් තුනට බින්දුවක පූර්ණ පරාජයක් ලැබූ පාකිස්තාන පිළ විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් හිමිකරගෙන සිටියි.

පාකිස්තාන තරගාවලියට පෙර විස්සයි විස්ස දර්ශකයේ 8 වන ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට දැන් හිමිව ඇත්තේ එහි 7 වන ස්ථානයයි.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)