අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට

අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වටවල – කුයිල්වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25 ත් 40 ත් අතර, පුද්ගලයින් සිව් දෙනෙකු බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

CATEGORIES