විදේශීය දුම්වැටි රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

විදේශීය දුම්වැටි රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළේදී රුපියල් 16 ලක්ෂ 28,000ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපළ රේගුව සඳහන් කරන අකාරයට ඩුබායි සිට බහරේන් හරහා මෙරටට පැමිණීමේදී අද (12) අලූයම මොහු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී විදේශීය දුම්වැටි 29,600ක් පමණ සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

CATEGORIES

COMMENTS

Wordpress (0)