අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානයක්කාර මහතා සඳහන් කළේ අද (07) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ඒ මහතා මියයන විට 69 වනවියේ පසු විය.

හෙට (08) සවස 03.00ට දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල දී සිදු කිරීමට නියමිතව තිබේ.