FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර අධිකාරීවරුන් කීපදෙනෙක්ට ස්ථාන මාරුවීම්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල, දුම්බර, වාරියපොළ හා වැලිකඩ පුහුණු පාසලේ බන්ධනාගාර අධිකාරීවරුන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කළ බව බන්ධනාගාර අමාත්‍යාංශය සදහන් කරයි.