ඉන්ධන මිල සුත්‍ර කමීටුව අද (11) රැස් වෙයි..

ඉන්ධන මිල සුත්‍ර කමීටුව අද (11) රැස් වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිල සුත්‍රයට අනුව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය සිදුකරන මිල සුත්‍ර කමිටුව අද (11)  රැස් විමට නියමීත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පසුගිය පෙබරවාරි 12 වනදා වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් ඩොලර් 61 ක් ලෙසටයි සටහන් වු අතර පසුගිය සිකුරාදා වනවිට බොරතෙල් බැරලයක් ඩොලර් 65 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.