FAST NEWS

24×7 Around the Globe

දයාසිරි ජයසේකර හදිස්සියේ රෝහල් ගත කෙ⁣රෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහු හදිසි ශල්‍යකර්මයකටද භාජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.