‘වොන්ඩර් වුමන්’ 2020 දක්වා කල් දමයි…

‘වොන්ඩර් වුමන්’ 2020 දක්වා කල් දමයි…

ලෝක ප්‍රසිද්ධ වූ ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටය ලබන වසරේ දී එළ දැක්වීමට නියමිතව තිබුණත් එය 2020 දක්වා කල්දැමීමට සිදුවී ඇති බව එහි ප්‍රධාන රංගන ශිල්පිනී ගාල් ගැඩොට් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් කර ඇත.
‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවේ යෙදෙනු ලබන්නේ සුපිරි හොලිවුඩ් නළු ගාල් ගැඩොට් විසින්ය.
2017 වසරේදී නිර්මාණය වූ ’වොන්ඩර් වුමන්’ චිත්‍රපටය අති සාර්ථකව තිරගත වූ අතර පසුව ‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටය සඳහාද එම චරිතය එක්කෙරිණි.