BNS හා උමාරියාගෙන් ඉන්දීය නිදහස් දිනයට අපූරු ගීතයක්…

BNS හා උමාරියාගෙන් ඉන්දීය නිදහස් දිනයට අපූරු ගීතයක්…

ඉන්දියාවේ නිදහස වෙනුවෙන් වගේම සමස්ත ඉන්දීය ජනතාව වෙනුවෙන්ම මහත් සේවාවක් ඉටුකරනු ලැබූ මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් භාතිය සන්තුෂ් හා උමාරියා සිංහවංශ විසින් අපූරු ගීතයක් නිර්මාණය කර තිබුණි.
මොවුන් තිදෙනා විසින් ගායනා කරනු ලැබූ මෙම ගීතයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේද පැසසුම් හිමි විය.