ජනප්‍රිය නළු එරංග ජීවන්ත සහ සරලා කාරියවසම් අතිනත ගනී…

ජනප්‍රිය නළු එරංග ජීවන්ත සහ සරලා කාරියවසම් අතිනත ගනී…

 

ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන එරංග ජීවන්ත සහ දක්ෂ සුරූපී නිළියක් වන සරලා කාරියවසම් අද (18) දිනයේදී යුග දිවියට පිවිසී ඇත.
“වෝටර්” චිත්‍රපටය හරහා සරලා කාරියවසම් ජාත්‍යන්තරය පවා ජය ගත්තාය. එහි රංගනය වෙනුවෙන් ඇය සම්මානයට ද පාත්‍ර විය.
උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූ මොවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය සදහා කලාකරුවන් රැසක් සහභාගී විය.