2014 වසරේ මාර්තු 08 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ සිට චීනයේ බීජිං නගරය බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 ගුවන් යානය මගීන් 239 දෙනාද සමඟින් අතුරුදන් වූයේ ලොවටම අභිරහසක් ඉතුරු කරමින්.
මගීන් 239ක් සමග අතුරුදන්වූ MH 370 ගැන වාර්තාවක් ලබාදෙයි..









