විශ්වවිද්‍යාල වලට ඇතුළු වීමට අවස්ථාව අහිමි වන උසස් පෙළ සමතුන් සඳහා කාර්මික අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් නව තාක්ෂණික හා වෘත්තීය පුහුණු පාසල් 04ක් බදුල්ල, මහනුවර අනුරාධපුර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ඉදිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
සරසවි වරම් අහිමි වූවන්ට නව වෘත්තීය පුහුණු පාසල් 04ක්..









