FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තෙල් සංස්ථාව විසින් අවසන් නිවේදනයක් කරයි..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සපයනු ලබන ඉන්ධන සදහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ලබන බදාදා දිනය වන විට නොගෙවුවොත් ඉන්ධන සැපයීම සම්පූර්ණයෙන් අත්හිටුවන බව ඔවුන් දහන් කරයි.
ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුළු මුදල රුපියල් බිලියන 12 ක් වේ.