FAST NEWS

24×7 Around the Globe

16 කණ්ඩායම අද හිටපු ජනපති හමුවෙයි…

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ද සමඟ අද (02) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇත.
මෙම හමුවීම හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී පස්වරුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කියා සිටියේය.