සැමියා වෙනුවෙන් රෝහණ විජේවීරගේ බිරිදගෙන් පෙත්සමක්…

සැමියා වෙනුවෙන් රෝහණ විජේවීරගේ බිරිදගෙන් පෙත්සමක්…

හිටපු ජවිපෙ නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳ අද (29) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
ඒ සිය සැමියා වන රෝහණ විජේවීර මහතා 1989 වසරේදී එවකට පැවැති රජය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන් වී ඇති බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලමින්ය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරාඇතුළු 11 දෙනකු නම් කර තිබේ.
CATEGORIES