පැපොල රෝගය හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය වැසෙයි..

පැපොල රෝගය හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය වැසෙයි..

පැපොල රෝගය පැතිරයාමේ අවධානමක් හේතුවෙන් පැතිරයාමේ අවධානමක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය වසා දැමීමට තීරණය කර තිබේ.
මෙම තීරණය අද (13) දින සිට නැවත දැනුම් දීමක් සිදුකරන තෙක් එම තීරණය බල පැවැත්වෙන බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර නේවාසිකාගාරවල සිටි සිසු සිසුවියන්ගෙන් දින 03 ක් ඇතුළතදී ඩෙංගු රෝගය වැළඳුණු 27 දෙනෙක් හමු වු බවත් ,ඊට අමතරව බාහිර නේවාසිකාගාරවල සිටි සිසුන් 08 දෙනෙකුටද ඩෙංගු රෝගය වැළදී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
CATEGORIES