FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නාමල්ගේ සමාගම් අධ්‍යක්ෂවරයක් අත්අඩංගුවට..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගමක අධ්‍යක්ෂකවරියක බව පැවසෙන ඉරේෂා ද සිල්වා මහත්මිය කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මුදල් විශුද්ධිකරණසිද්ධියකට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

(DE සිල්වා)