FAST NEWS

24×7 Around the Globe

Ariel Winter අලුත්ම විලාසිතාවක් හේතුවෙන් අපහසුතාවයට පත්වෙයි..

සුරූපී රංගන ශිල්පිනියක් සේම ගායිකාවක්ද වන Ariel Winter පසුගියදා මහත් අපහසුතාවයකට පත්ව තිබෙන පුවතක් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇගේ අලුත්ම විලාසිතාව හේතුවෙන් පසුගියදා Emmy සම්මාන රාත්‍රියට සහභාගී වූ අවස්ථාවේදී මෙලෙස ඇය අපහසුතාවයට පත්ව ඇති බවටයි.

එහිදී Ariel Winter හැඳ පැමිණි ගවුම හේතුවෙන් ඇවිදගැනීමට නොහැකිව මහත් අපහසුතාවයට පත්ව ඇති බවත් ආරංචිමාර්ග පවසයි.

එම අවස්ථාව පහතින්..