අගමැති කවුද  සුජිත් නිශාන්ත යෝගිතුමාගෙන් විශ්මිත අනාවැකියක්.

අගමැති කවුද සුජිත් නිශාන්ත යෝගිතුමාගෙන් විශ්මිත අනාවැකියක්.

මැතිවරණයක් නොමැති කාලයේ ජාතික මැතිවරණයේදී රටේ දේශපාලනය උඩු යටිකුරු වන බවට සුජිත් නිශාන්ත යෝගිතුමා පසුගිය වසර මුලදීම ආන්දෝලනාත්මක අනාවැකි පල කළා.

ලංකාවේ මුද්‍රිත මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලින්ද මේ අනාවැකි ප‍්‍රකාශ කළා පමණක් නොව අගහරු උච්ච කාන්තාවකගේ මැදිහත්වීම ඍජුව සිදුවන බවද ඔහු ප‍්‍රකාශ කළේය.

මේ හේතුවෙන් සුජිත් නිශාන්ත යෝගිතුමා කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත් විය

දැන් මැතිවරණය කිට්ටු නිසා අනාවැකි කියන්න ගොඩ දෙනෙක් පටන් අරගෙන.

සුජිත් නිශාන්ත යෝගිතුමාත් ඔන්න අනාවැකියක් කියන්න පටන් අරන්.

අපි බලමු මේ මොකක්ද මේ අනාවැකිය කියලා.

වීඩියෝව පහතින්….

[youtube url=”https://www.youtube.com/watch?v=yQm_pltFBYw” width=”560″ height=”315″]