මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කෝප් අනු කමිටු වාර්තාව ප‍්‍රසිද්ධ කිරීම සහ ප‍්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව මෙම වාරණ නියෝගය මේ මස 23 වැනිදා දක්වා ක‍්‍රියාත්මක වනු ඇත.







