FAST NEWS

24×7 Around the Globe

සමීක්ෂණයකින් හෙළිවු කාන්තාවන්ගේ පියයුරු වර්ග හා ඊට ගැළපෙන තිසරපට මෙන්න.

කාන්තාවන්ගේ පියයුරු පෙනුමින් හැඩයන් හතක් ගන්නා බව සුප්‍රසිද්ධ කාන්තා යට ඇඳුම් නිර්මාණය කරන ආයතනයක් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි කරගෙන ඇත.

ඒ  අනුව එ එ පියුවරුව හැඩයන්ට ගැලපෙන තිසරපට මගින්  වඩාත් ආකර්ෂණිය පෙනුමක් කාන්තාවන් හට ලබාගත හැකි බව වැඩි දුරටත් එම ආයතනය අවධාරණය කරයි.

01/රවුම් (Round)

පියයුරු රවුම් හා එක හා සමාන කාන්තාවකට ඉතා සාමාන්‍ය තිසරපටක් ගැළපේ.

015

02/දෙපසට විහිදුනු (East West)

පියයුරු දෙපසට විහිදී ඇති කුඩාවට ඇති කාන්තාවකට වඩාත් ගැලපෙන්නේ ටී ෂර්ට් ආකාරයේ තිසර පටකි.

025

03/දෙපසට විහිදුනු පිරිපුන් (Side Set)

දෙපසට විහිදුනු තරමක් විශාල සහ මදක් එල්ලා වැටෙන  පියයුරු යුගලක් ඇති කාන්තාවකට තරමක් දිගු තිසරපටයක් (Plunge bra) සුදුසුය.

035
04/සිහින් (Slender)
සිහින් පියයුරු යුගලක් කාන්තාවන්ට පුරවන ලද තරමක් දිගු තිසර පටයක් සුදුසු වේ.

044
05/සීනුවක හැඩය (Bell Shape)

පියයුරු සීනුවක හැඩයට පිහිටා ඇති කාන්තාවකට බැල්කොනෙට් (Balconette) තිසරපටයක් සුදුස.
056
06/අසමමිතික (Asymmetric)

අසමමිතික පියයුරු යුගලක් පිහිටා ඇති කාන්තාවක කප් සහිත තිසරපටක් තොරා ගෙන අනතුරුව විශාල පියයුර පිහිටි පැත්තේ ඇති පිරවුම ඉවත් කිරිම සුදුසුය.

064

07/කඳුළු බිඳුවක හැඩැති (Teardrop)

පියයුරු යුගලය කඳුළු බිඳුවක හැඩය ගන්නා කන්තාවකට ඕනෑම හැඩයක තිසරපටයක් වුව ආකර්ශනීය පෙනුම ලබාගත හැකි වේ.

075