පොහොර ගැටලුවට SJB මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

පොහොර ගැටලුවට SJB මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට රටේ ගොවි ජනතාව මුහුණ පා ඇති පොහොර අර්බුදයට කඩිනම් සහ නිසි විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ විරෝධතාවක නිරත වුණා.